අද රුපියල ඉහළට

ඊයේ දීනට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.31 සිට රු. 298.29 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 305.85 සිට රු. 305.83 දක්වා පහත වැටී තිබෙනවා.