රේගුවට වාර්තාගත ආදායමක්

මේ වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයීමට සමත් වී තිබෙනවා.

එසේම ඉතිහාසයේ එක් මාසයක් තුළ රේගුව ලැබූ වැඩිම අදායම පසුගිය මාසයේ වාර්තා කළ බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ.

එම ආදායමෙන් වැඩි කොටසක් වාහන ආනයනය තුළින් උපයා ගෙන තිබෙනවා