රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.30 සිට රු. 298.32 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 305.85 සිට රු. 305.87 දක්වා ඉහළ ගොස් තිබේ.