සීතල බණ්ඩාරවෙල සුන්දර නිවාඩුවකට කියාපු තැන – Wooden Villa බණ්ඩාරවෙල

බණ්ඩාරවෙල, ඇල්ල කියන්නේ අවුරුද්දේ කොයි කාලේ වුණත් යන්න පුළුවන් හරිම ලස්සන පැත්තක්.

මේ ගමන වැඩියෙන්ම ලස්සන කෝච්චියේ යනකොට. ඉතින් කොච්චි ටිකට් එක නම් ලේසියෙන් book කර ගන්න පුළුවන් නේ.

එහෙ ගිහින් දැන් ඉන්න එහෙම තැනක් ගැන හිතුවද ඔයා…..ම්ම්ම්…..

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ඉතාම ආසන්නයෙන් තියෙන Wooden Villa බණ්ඩාරවෙල නම් ඔයාට ගැලපෙනම place එකක්.

ඔයා පවුල පිටින්ම ගියත්, යාළුවො සෙට් එකක් එක්ක ගියත් මේ villa එකේ එයාල ඔක්කොටම හරිම පහසුවෙන් ඉන්න පුළුවන්. sharing කිසිම දෙයක් නැති නිසා ඔයාල කපල් එක්ක ගියත් privacy කියන දේ උපරිමයෙන් තියෙන තැනක් මේක.

ඔයාට ගෙදර වගේම කන්න දේවල් සෞඛ්‍යාරක්ෂිත විදිහට හදා ගන්නත් පහසුකම් තියෙන නිසා පොඩිම දරුවෙක් එක්ක ආවත් නතර වෙන්න කියාපු තැනක් මේක.

මොකද දැන් ගොඩක් අය පොඩි අයට කඩ කෑම දෙන්න කැමති නැති නිසා මේ වගේ කෑමක් හදා ගන්න පුළුවන් තැනක් නේ හොයන්නේ.

මේකේ rooms දෙකක් තියෙනවා. ඒ වගේම කතා කර කර ඉන්න sofa එකක්, පිරිසුදු bathroom මේ ඔක්කොම තියෙනවා.

මෙතන ඉදන් දෙමෝදර නව ආරුක්කු පාලම, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ග්‍රෙගරි වැවටත් ළඟයි.

ඉතින් බණ්ඩාරවෙල ගිහින් homely feeling එකක් හොයන ඔයාට මෙන්න කියාපු තැන.

077 699 8604 number එකට කතා කරලා සහ www.woodenvilla.lk කියන site එකෙන් මේ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

එහෙනම් ඔන්න ඔයාගේ බණ්ඩාරවෙල trip එක යන්න ඔක්කොම ලෑස්තියි… දැන් තියෙන්නේ ඉක්මනින් දිනයක් දා ගෙන යන්න තමයි….