ලොව විශාලතම විලාසිතා රාත්රියක් ලෙස හැඳින්වෙන Met Gala රාත්රිය ඊයේ පැවැත්වුණා.
ඒ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර.
මෙම වසරේ උත්සවයේ තේමාව වූයේ “සුපිරි: කළු විලාසිතාව මැසීම”(“Superfine: Tailoring Black Style) වන අතර එය 2003 සිට පිරිමි ඇඳුම් කෙරෙහි පමණක් අවධානය යොමු කළ පළමු අවස්ථාව වනවා.
1. A$AP Rocky

2. Demi Moore

3. Bad Bunny

4. Rihanna

5. Diana Ross

6. Sir Lewis Hamilton

7. Sydney Sweeney

8. Barry Keoghan

9. Lorde

10. Zendaya

11. Simone Biles

12. Coco Jones

13. Colman Domingo

14. Teyana Taylor

15. Emma Chamberlain

16. Cynthia Erivo

17. Sabrina Carpenter

18. Doja Cat

19. Tracee Ellis Ross

20. Andre 3000

21. Lupita Nyong’o

22. Cardi B

23. Doechii

24. Janelle Monae

25. Madonna


