උදෑසන 09 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය

අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය පහතින්,

නුවරඑළිය – 20%
යාපනය – 6%
වව්නියාව – 31.5%
මන්නාරම – 12%
අම්පාර – 12.5%
අනුරාධපුර – 10% -15%
මොනරාගල -15%
බදුල්ල – 20%
කෑගල්ල – 11%

(අද දෙරණ)