පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්

2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් වුණා.

මේ අද පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්.

මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64% 
අනුරාධපුරය – 64% 
ගාල්ල – 63%
අම්පාර  – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60% 
බදුල්ල – 60%
මාතර – 60%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58%