කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද ඒකක 44.90කින් ඉහළ ගොස් තිබෙනවා

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 15,961.59ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

එය ප්‍රතිශනාත්මක වශයෙන් 0.28%ක ඉහළ යාමක් වනවා.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් ලෙසයි සටහන්ව ඇත්තේ.