2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.
එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්රතිඵලයයි.
ජාතික ජන බලවේගය – 2,260 – ආසන 09
සමගි ජන බලවේගය – 1,397 – ආසන 05
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 795 – ආසන 03
එක්සත් ජාතික පක්ෂය – 265 – ආසන 01
සර්වජන බලය – 177 – ආසන 01

