අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා අද (13) පස්වරුවේ සිටත් අවශ්‍යතාවය මත බස් රථ යොදවන බව ප්‍රවාහන බලධාරින් පවසනවා.
අද දහවල් වන විටත් නගරාන්තර සේවා බස් රථ අඛණ්ඩව ධාවනය කළ බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ.
එසේම, අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා සැලසුම යටතේ අද දිනයේදීත් විශේෂ දුම්රිය යොදවා තිබුණා.

