මේ සතියට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින්,

තිරිගු පිටි 155.00 – 178.00
සුදු සීනි 220.00 – 240.00
පරිප්පු 265.00 – 283.00
අර්තාපල් (ආනයනික) 150.00 – 175.00
බී ළූණු (ඉන්දියා) 150.00 – 190.00
බී ළූණු (පාකිස්ථාන) 110.00 – 120.00
රතු ළූණු (ආනයනික) 280.00 – 320.00
වියළි හාල්මැස්සන් (තායිලන්ත) 792.00 – 871.00
වියළි හාල්මැස්සන් (අනෙකුත්) 640.00 – 723.00
වියළි මිරිස් 640.00 – 720.00
බිත්තර ( සුදු ) – ඒකකයක් 26.00 – 32.00
බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 28.00 – 34.00
ටින්මාළු (දේශීය) – ටූනා – 425g 300.00 – 380.00
ටින්මාළු (දේශීය) – මැකරල් – 425g 310.00 – 420.00
ටින්මාළු (ආනයනික) – 425g 380.00 – 415.00
දේශීය කැකුළු සහල් – සුදු 210.00 – 220.00
දේශීය කැකුළු සහල් – රතු 210.00 – 220.00
දේශීය නාඩු සහල් – සුදු 220.00 – 230.00
ආනයනික කැකුළු සහල් 200.00 – 210.00
ආනයනික නාඩු සහල් 210.00 – 220.00
බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 800.00 – 990.00
සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 950.00 – 1090.00