එයා නම් එන්න එන්න තරුණ වෙනවා වගේ නේද… මේ බලන්නකෝ එයාගේ ලස්සන…

කලා ලොවේ අපි හැමෝම ආදරේ කරන තරුවක් නේ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

ඉතින් අදට යෙදෙන එයාගේ උපන්දිනය වෙනුවෙන් එයා ලස්සන්ස් ෂූට් එකක් කරලා.

හරිම සරල විදිහට රෑක කරපු මේ ෂූට් එක දිහා නම් දැක්කම හිතෙන්නේ ම එයා තව තවත් තරුණ වෙනවා කියලයි.