ඊයේ දිනයට සාපේක්ෂව අද දින ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.54 සිට රු. 292.00 දක්වා සහ විකුණුම් මිල රු. 300.95 සිට රු. 300.60 දක්වා අඩු වී තිබේ.

