මාර්තු මාසයේ ගත වූ මුල් දින 13 ක කාලය තුළදී පමණක් විදෙස් සංචාරකයින් 97, 322 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
එහි දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ඉන්දියවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 14,848 ක් වනවා.
රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, චීනය සහ ඇමරිකාව යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා.
2025 වසරේ ගත වූ කාලය තුළ දී විදෙස් සංචාරකයින් පන්ලක්ෂ 90,300 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

