දේශිය වෙළදපොලේ නැවතත් කුකුලු මස් සහ බිත්තර මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
බිත්තර නිෂ්පාදකයින් කියා සිටියේ රජය පොරොන්දු වූ පරිදි කුකුළන් සදහා දෙන ආහාරවල මිල ගණන් මේ වන තෙක් අඩු නොකිරීම හේතුවෙන් මෙලෙස කුකුලු මස් සහ බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි.

You cannot copy content of this page : News Buwa