පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවයි අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
අදාළ තිළිණපත්වල වලංගුතාවය, 2025.02.28 වන දිනෙන් අවසන් වීමටයි මින් පෙර තිබුණේ.

You cannot copy content of this page : News Buwa