අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද දින ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.43 සිට රුපියල් 291.40 දක්වා සහ විකුණුම් මිල රුපියල් 300 සිට රුපියල් 299.98 දක්වා සුළු වශයෙන් අඩු වී තිබේ.

