රත්රන් මිලේ දැනෙන අඩුවක්

පසුගිය අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල අඩු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.