කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු‍ කොටස් මිල දර්ශකය අද (27) ඒකක 85.76 කින් ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 16,430.77ක් ලෙස‍යි.

එය ප්‍රතිශතයක් ලෙස 0.52% ඉහළ යාමක් වනවා.

අද දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 1.7ක්.