77 වන නිදහස් දින සැමරුමේ සජීව විකාශය මෙතනින්

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු අද උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වුණා.

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.