විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 77 වන ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා .
“නිදහසින් අප උරුම කරගත් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අපගේ වගකීමයි. ඒ සඳහා වර්තමානය නිවැරදිව කියවා ගනිමින් වර්ගවාදී ආගම්වාදී පටු චින්තන පරදවා ඒකරාශී වීමට මේ නිදහස් දිනයේ අධිෂ්ඨාන කර ගනිමු.”

