“Romeo and Juliet” චිත්‍රපටයේ Juliet දිවි සැරිය නිම කරයි

1968 වසරේ තිරගත වූ “Romeo and Juliet” චිත්‍රපටයේ Juliet ගේ චරිතයට පණ පෙවූ සහ Slasher Classic “Black Christmas” චිත්‍රපටයේ රඟපෑ Olivia Hussey Eisley මිය ගොස් තිබෙනවා .

මිය යන විට ඇයගේ වයස අවුරුදු 73ක් වනවා .

බ්‍රිතාන්‍ය-ආජන්ටිනා නිළියක වන Olivia හට Romeo and Juliet චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් Golden Globe සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.

1951 අප්‍රේල් 17 වන දින Buenos Aires හි උපත ලද Olivia, කලාව කෙරෙහි ආශාව, ආදරය සහ කැපවීම, අධ්‍යාත්මිකත්වය සහ සතුන් කෙරෙහි කරුණාවෙන් පිරුණු ජීවිතයක් ගත කළා.

ඇයගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ Instagram පිටුවේ සටහනක් තබා තිබෙනවා .

“It is with profound sadness that we announce the passing of Olivia Hussey Eisley, who went peacefully at home surrounded by her loved ones on December 27th. 
Olivia was a remarkable person whose warmth, wisdom, and pure kindness touched the lives of all who knew her.
Born on April 17th, 1951 in Buenos Aires, Argentina. Olivia lived a life full of passion, love, and dedication to the arts, spirituality, and kindness towards animals. 
Olivia leaves behind a loving family— her children, Alex, Max, and India, her husband of 35 years David Glen Eisley, and grandson, Greyson, and a legacy of love that will forever be cherished in our hearts. As we grieve this immense loss, we also celebrate Olivia’s enduring impact on our lives and the industry.
We thank you for your thoughts and prayers during this difficult time and ask for privacy as we mourn the loss of a truly special soul.”