හැම වෙලාවේම ලස්සන සින්දුවක් අහන්න තියෙනවා නම් කොච්චර හොඳයි ද නේද ?
ඔන්න පැය 24 ම, සතියේ දවස් හතම, අවුරුද්දේ දවස් 365 ම සින්දු යන website එකක් දැන් තියෙනවා ඔයාලට.
fmbuwa කියන්නේ ඔයා ආසම සින්දු එක දිගට අහන් ඉන්න පුළුවන් තැනක්.
සින්දු විතරක් නෙමෙයි ඔයාට පුළුවන් memes වලට හිනා වෙන්න වගේම මේකේ තියෙන quotes ත් රස විඳින්න..
කොහොමද හිතට දැනෙන සින්දුවක් එක්ක හිතට කතා කරන වදනක් mix වුණාම ඇති වෙන සැනසීම….
ඒ වගේම fmbuwa youtube channel එකකුත් ඔන්න තියෙනවා .
එහෙනම් දැන්ම set වෙන්න ඔයාගේ 24/7 chill zone එකට
fmbuwa – මේක ඔයා අහන්නම ඕනේ channel එකක්


