තුටු කඳුළු මල් වස්සනා කාංචනා අනුරාධිගේ වසන්තය

උපාධිය කියන්නේ ගොඩක් දෙනෙක්ගේ සිහිනයක්

ඉතින් අපේ රටේ දක්ෂ ගායිකාවක වන කාංචනා අනුරාධිගේත් ඒ සිහිනය හැබෑ වෙලා .

මේ බලන්නකෝ එයා උපාධි ලෝගුව එක්ක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කරපු මේ ලස්සන ශූට් එක.