අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව ලබන සඳුදා (11) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගන්නා බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා . .

ඒ අනුව තමාට හිමි ප්‍රතිලාභ මුදල ලබන අඟහරුවාදා (12) දින සිට අස්වැසුම් ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගත හැක