Local Slider මේ සතියේ අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පරාසයන් මෙන්න Malimi Amasha October 15, 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔක්තෝබර් 14 වැනිදා සිට 20 වෙනිදා තෙක් බල පවත්වන පරිදි මෙම මිල පරාස නිකුත් කර ඇත.