කිරුළක් නිසා ලොවක් කැළඹු පුෂ්පිකාගේ උපන්දිනය හැඩ වුණේ මෙහෙමයි

රූ රැජින කිරුළක් නිසා ලෝකයම කතා වෙන්න ගත්ත පුෂ්පිකා ද සිල්වා ගැන ආයෙමත් ඔන්න කතා කරන්න පටන් අරන් .

ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි ඇයගේ උපන්දිනය නිසා .

පසුගිය දා ඇය ඇයගේ උපන්දිනය හරි චාම් එකට සමරලා තිබුණා.

මේ තියෙන්නේ එයා එයාගේ රසික රසිකාවියෝ එක්ක බෙදා ගත් ඒ සතුට…