දෙවෙනි මනාපය ගණන් කිරීමේ සූදානමක්

ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කිසිදු අපේක්ෂකයෙකු 50% ක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.

මේ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය ගණනය කිරීමට මේ වන විට සුදානමක් ඇති බවයි සඳහන් වෙන්නේ