අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය – යාපනය දිස්ත්‍රික්කය

2024 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩිම මනාප ඡන්ද ලබා ගනිමින් යාපනය් දිස්ත්‍රික්කය ජනග්‍රහණය කර තිබෙනවා.

එක් එක් අපේක්ෂකයා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින් ,

සජිත් ප්‍රේමදාස – 121,177

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 116,688

රනිල් වික්‍රමසිංහ – 84,558

අනුර දිසානායක – 27,086