උතුරුමැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය, කලාවැව ආසනය –
අනුර කුමාර දිසානායක 52,380(49.52% ),
සජිත් ප්‍රේමදාස 31,603(29.88%) ,
රනිල් වික්‍රමසිංහ 16,136(15.26%) ,
නාමල් රාජපක්ෂ 2,390(2.26%)
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය, කොලොන්න ආසනය –
අනුර කුමාර දිසානායක 55,788(44.67% ),
සජිත් ප්‍රේමදාස 45,074 (36.09%) ,
රනිල් වික්‍රමසිංහ 15,238 (12.20%) ,
නාමල් රාජපක්ෂ 4,301(3.44%)
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය, නිවිතිගල ආසනය –
සජිත් ප්‍රේමදාස 30,363 (35.63%) ,
අනුර කුමාර දිසානායක 27,501 (32.27%) ,
රනිල් වික්‍රමසිංහ 21,556 (25.30%) ,
නාමල් රාජපක්ෂ 2,573 (3.02%)
ඌව පළාත, මොනරාගල දිස්ත්‍රික්කය, බිබිල ආසනය –
අනුර කුමාර දිසානායක 28,639(39.11% ),
සජිත් ප්‍රේමදාස 29,952 (40.90%) ,
රනිල් වික්‍රමසිංහ 9,461 (12.92%) ,
නාමල් රාජපක්ෂ 2,432 (3.32%)
සබරගමුව පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය, කෑගල්ල ආසනය –
අනුර කුමාර දිසානායක 28,994(50.20% ),
සජිත් ප්‍රේමදාස 14,755 (25.54%) ,
රනිල් වික්‍රමසිංහ 11,067 (19.16%) ,
නාමල් රාජපක්ෂ 1,176(2.04%)
ඌව පළාත, මොනරාගල දිස්ත්‍රික්කය, මොනරාගල ආසනය –
සජිත් ප්‍රේමදාස 42,111 (43.51%) ,
අනුර කුමාර දිසානායක 36,736(37.95% ),
රනිල් වික්‍රමසිංහ 9,625 (9.94%) ,
නාමල් රාජපක්ෂ 4,264(4.41%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, දෙහිවල ආසනය –
අනුර කුමාර දිසානායක 19,338(41.73% ),
සජිත් ප්‍රේමදාස 12,505 (26.98%) ,
රනිල් වික්‍රමසිංහ 11,565(24.96%) ,
නාමල් රාජපක්ෂ 1,163(2.51%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, කොලොන්නාව ආසනය
අනුර කුමාර දිසානායක 49,239(45.49% ),
සජිත් ප්‍රේමදාස 33,127(30.60%) ,
රනිල් වික්‍රමසිංහ 20,069(18.54%) ,
නාමල් රාජපක්ෂ 2,350(2.71%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, රත්මලාව ආසනය –
අනුර කුමාර දිසානායක 23,282(46.63% ),
සජිත් ප්‍රේමදාස 12,212 (24.46%) ,
රනිල් වික්‍රමසිංහ 11,091(22.21%) ,
නාමල් රාජපක්ෂ 1,422 (2.85%)
නැගෙනහිර පළාත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, මුතුර් ආසනය –
අනුර කුමාර දිසානායක 8,706 (10.03% ),
සජිත් ප්‍රේමදාස 58,153(66.98%) ,
රනිල් වික්‍රමසිංහ 12,860(14.81%) ,
පී. අරියනේත්‍රන් 4,381 (5.05%)
නාමල් රාජපක්ෂ 305(0.35%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, උඩුනුවර ආසනය –
අනුර කුමාර දිසානායක 33,232 (46.92%) ,
සජිත් ප්‍රේමදාස 23,326 (32.93%) ,
රනිල් වික්‍රමසිංහ 10,383 (14.66%) ,
නාමල් රාජපක්ෂ 1,367 (1.93%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, වරියපොළ ආසනය –
අනුර කුමාර දිසානායක 32,527(50.70% ),
සජිත් ප්‍රේමදාස 20,648(32.18%) ,
රනිල් වික්‍රමසිංහ 7.591(11.83%) ,
නාමල් රාජපක්ෂ 1,745(2.72%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, හරිස්පත්තුව ආසනය –
අනුර කුමාර දිසානායක 59,456 (44.17% ),
සජිත් ප්‍රේමදාස 50,539 (37.54%) ,
රනිල් වික්‍රමසිංහ 17.182(12.76%) ,
නාමල් රාජපක්ෂ 2,732 (2.03%)
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය, රක්වාන ආසනය –
සජිත් ප්‍රේමදාස 37,151 (41.64%) ,
අනුර කුමාර දිසානායක 30,908 (34.64%) ,
රනිල් වික්‍රමසිංහ 15,474 (17.34%) ,
නාමල් රාජපක්ෂ 2,526 (2.83%)
උතුරු මැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය, හොරොව්පතාන ආසනය –
අනුර කුමාර දිසානායක 28,580 (40.46%),
සජිත් ප්‍රේමදාස 30,838 (43.65%) ,
රනිල් වික්‍රමසිංහ 7,395 (10.47%) ,
නාමල් රාජපක්ෂ 1,631 (2.31%)
උතුරු පලාත, යාපනය දිස්ත්‍රික්කය කෝපායි ආසනය –
සජිත් ප්‍රේමදාස 12,639(33.90%) ,
පී. අරියනේත්‍රන් 11,410 (30.60%),
රනිල් වික්‍රමසිංහ 7,654 (20.53 %),
අනුර කුමාර දිසානායක 2,541 (6.81 %),
නාමල් රාජපක්ෂ 81 (0.22%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, ගම්පොළ ආසනය –
සජිත් ප්‍රේමදාස 31,503 (36.13%) ,
අනුර කුමාර දිසානායක 28,750 (32.97%) ,
රනිල් වික්‍රමසිංහ 21,991 (25.22%) ,
නාමල් රාජපක්ෂ 1,652 (1.89%)

