2024 ජනාධිපතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා .
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 201,814ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටිනවා .
එම ප්‍රතිඵලය පහතින් ,
සජිත් ප්‍රේමදාස 201,814 (42.58%) ,
රනිල් වික්‍රමසිංහ 138,619 (29.25%) ,
අනුර කුමාර දිසානායක 105,057 (22.17%) ,
නාමල් රාජපක්ෂ 8,821 (1.86%)

