2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා .
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 629,963ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටිනවා .
එම ප්‍රතිඵලය පහතින් ,
අනුර කුමාර දිසානායක 629,963 (47.21%) ,
සජිත් ප්‍රේමදාස 342,108 (25.64%) ,
රනිල් වික්‍රමසිංහ 281,436 (21.09%) ,
නාමල් රාජපක්ෂ 30,432 (2.28%)

