2024 ජනාධිපතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා .
ඒ අනුව ඡන්ද 140,544ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ පෙරමුණ ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වී තිබෙනවා .
එම ප්‍රතිඵලය පහතින් ,
අනුර කුමාර දිසානායක 140,544 (41.37%) ,
සජිත් ප්‍රේමදාස 121,803 (35.85%) ,
රනිල් වික්‍රමසිංහ 53,829 (15.84%) ,
නාමල් රාජපක්ෂ 10,327 (3.04%)

