OpenAI හි ජනප්රිය චැට්බෝට් එකක් වන ChatGPT භාවිතා කිරීමේ දී යම් අවහිරතා ඇතිව ඇතැයි වාර්තා වෙනවා .
OpenAI එහි නිල තත්ව වෙබ් අඩවියේ “අර්ධ ඇනහිටීමක්” ලෙස මෙය දක්වමින් කරමින්, ඇණහිටීම තහවුරු කර තිබෙනවා .
API models සහ Workspace Analytics tab හි මෙම දෝෂ ඇති වී ඇති බවයි පරිශීලකයන් සඳහන් කරන්නේ .
මේ වන විට එය යථා තත්ත්වයට පත් කරමින් සිටින බව OpenAI සඳහන් කරනවා .
ආසන්න වශයෙන් පැය 10 ක් ඇතුළත සේවාව යථා තත්ත්වයට පත් වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ .

