කාංචනා අනුරාධි කිව්වම ගොඩක් දේවල් මතකෙට එනවා නේ ..
එයාගේ ලස්සනම සින්දු වගේම , දිගම කොණ්ඩය සහ හිනාව එක්ක එයා අපි කාගේත් ආදරේ දිනා ගත්ත චරිතයක් වෙලා ඉවරයි .
එයාගේ ලස්සන අපූරු විදිහකට තමන්ගේ කැමරා කාචයේ සටහන් කර ගන්න කැමරා ශිල්පිනි රැෆෙල්ලා ප්‍රනාන්දුට හැකි වෙලා තියෙනවා .
මේ බලන්නකෝ කාංචනා ගේ ලස්සන …








