බෝට්ටුවක නිවාඩුවක් ගත කරන්න ගිහින් ඉන්න Priyanka Chopra

බොලිවුඩයේ දක්ෂතම නිළියක වන Priyanka Chopra, එයාගේ සැමියා Nick Jonas සහ දුව Malti එක්ක නිවාඩුවක් ගත කරන්න ගිහින් .

මෙයාලා ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ තමයි මේ නිවාඩුව ගත කරන්න තොර ගෙන තියෙන්නේ .

ඉතින් ලස්සනම bikini ඇදුම් වගේම ගොතපු ඇඳුම් ඇඳලා ඉන්න පින්තූර එයාගේ රසිකයෝ එක්ක බෙදා ගන්නත් එයා අමතක කළේ නැහැ .

මේ බලන්නකෝ ඇති සුඛෝපභෝගී yacht එකක එයාලගේ නිවාඩුව ගත වෙලා තියෙන අපූරුව