එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි පවසන්නේ

You cannot copy content of this page : News Buwa