අද රත්රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොළෙහි රත්රන් මිල පහළ ගොස් තිබෙනවා .

ඒ අනුව පසුගිය සතියේ රු .  26,720.00ක් ව පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනයේ රු . 26,390.00 දක්වා පහළ ගොස් තිබෙනවා .

අද දිනයේ රත්රන් මිල පහතින් ,