ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78 ක් වන අතර විකුණුම් මිල රු. 303.84ක් ලෙස සටහන් වී තිබෙනවා