ජනප්‍රිය නිළි Hina Khan හට තෙවන අදියරයේ පියයුරු පිළිකාවක්

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන Hina Khan හට තෙවන අදියරයේ පියයුරු පිළිකාවක් වැළදී ඇතැයි වාර්තා වෙනවා.

සිය අසනීප තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ Instagram පිටුවේ සටහනක් තබමිනුයි ඇය මේ බව සඳහන් කර ඇත්තේ.

ඇය මේ වන විට ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බව ද එහි දක්වා තිබෙනවා.

එසේම ඉක්මනින් සුව වී නැවත රංගන කටයුතු සඳහා පැමිණීමට බලාපොරොත්තු වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඇය තැබූ සටහන පහතින්,