මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පස්වරු 2.41 යෙදෙන සුබ නැකතින් උදා වුණා.
මෙවර පුණ්‍ය කාලය අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා යෙදී තිබෙනවා.
පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙන්නේ.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, අද රාත්‍රී 9.05ට ය.

