අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

