ඩොලරයේ ගැනුම් මිලේ විශාල වෙනසක්

2023 වසරේ ජූලි මාසයෙන් පසු පළමු වතාවට ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300 සීමාවට වඩා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු. 299.29 ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.90ක් ලෙස සටහන් වී තිබෙනවා.