රත්මලාන රබර් පර්යේෂණ ආයතනය හරහා හරිත මකන නිෂ්පාදනය මේ වන විට අරම්භ කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
පාසල් දරුවන් භාවිත කරන ඇතැම් මකන වර්ග පරිසරයට මෙන්ම සිරුරට ද හානිකර බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස සිදු කෙරෙන මෙම හරිත මකන මුළුමනින්ම ක්‍රේප් රබර්වලින් නිෂ්පාදනය කෙරෙන බව සඳහන්.

