ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියයි

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඉන් ඔවුන් අනතුරු අඟවා ඇත්තේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි.

අදාළ ලිපිය පහතින්,