අද යුක්තියේ මෙහෙයුමෙන් 703ක් අත්අඩංගුවට

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් සැකකරුවන් 703 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 525 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 178 ක් මේ අතර වනවා.