2024 වසරේ රජයේ නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

2024 වර්ෂය සඳහා වූ රජයේ නිවාඩු දින ඉදිරිපත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට 2024 වසර සඳහා පෝය නිවාඩු දින 12 ද ඇතුළුව රජයේ නිවාඩු දින 25ක් ඇතුලත් වනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,