ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රානාන්දු මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතල අනුව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අත්හිටුවන ලද ක්‍රීඩා සංගම් සහ සම්මේලන පහතින් පරිදි වනවා.
*ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය
*ශ්‍රී ලංකා කබඩි සම්මේලනය
*ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය
*ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය
*ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය
අදාළ ගැසට් නිවේදනය පහතින්,


