බිස්කට් කෑවට බිස්කට් ඇඳුම් දැකලා තියෙනවද?

එදිනෙදා අපි කොයි කවුරුත් කන දෙයක් නේ බිස්කට්…

ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක් මේ බිස්කට් වලින් බිස්කට් ඇඳුම් design ටිකක් හදලා…

AI භාවිතයෙන් තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ..හැබැයි ඉතින් කියන්න බැහැ මේ වගේ ඇදුම් ඉස්සරහට ඇත්තටම එයි ද කියලත් මේ යන විදිහට නම්…

ආවොත් නම් මේ බිස්කට් ඇඳුම් ඇඳන් කොහේ හරි යනකොට බඩගින්නක් වුණත් ඇඳුමෙන්ම ටික ටික කඩලා කන්නත් පුළුවන් නේ… හිකිස්…

එක එක ජාතියේ බිස්කට් මේකේ තියෙනවා.. ඔයාලත් බිස්කට් එකක් කන ගමන් මේ බිස්කට් ඇදුම් බලන්නකෝ.