රක්ෂිත බන්ධනාගාර ගතව සිට සිරදඩුවම් ලබන පුද්ගලයින්ගේ සිරදඩුවම් කාලයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කාලය අඩු කිරීමට අදාල සංශෝධනය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ (25) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ

